ඔබ සිහින මවන ලස්සන නිවසක් සදහා
01.පරිගණක උපයෝගී කොට ගෙන වාස්තූවීද්යානුකුල ඉපැරණිතම ගෘහ නිර්මාණ ශාරයන් කැටිව.
02.ත්රීමන(3 D) දර්ශන ලබා ගැනිම.වර්ණ ගැලපීම,රාත්‍රී ආලෝකකරණයත්රීමණ දර්ශන අපට ගැළපෙන ඉතා අඩුම වියදමින් නිවාස සැලසුම්කරණය
03.වාස්තූ වීද්යානුකුල නීති රීති කැවූ පරිගණයක මගින් සුළු මොහොතකින් දෝෂ නිවරැදි පරීක්ෂාවට
04රජයේ රෙගුලාසි වලට යටතේ ලියා පදිංචි සැලසුම් ශිල්පින් ලවා ඔබේ
සැලසුම් අනුමැතිය ලබාගන්න.
(අදාළ පරිපාලන ආයතනය මගින් අනුමැතිය අපවිසින් සිදු කරනු දෙනුලැබේ.අදම විමසන්න..776526577
kandycadhomes
වාස්තූ වීද්යානුකුල නීති රීති කැවූ පරිගණයක මගින් සුළු මොහොතකින් දෝෂ නිවරැදි පරීක්ෂාවට
රජයේ රෙගුලාසි වලට යටතේ ලියා පදිංචි සැලසුම් ශිල්පින් ලවා ඔබේ
සැලසුම් අනුමැතිය ලබාගන්න.
.වාස්තූ වීද්යානුකුල නීති රීති කැවූ පරිගණයක මගින් සුළු මොහොතකින් දෝෂ නිවරැදි පරීක්ෂාවට

පරිදි දිශා හතරටම ප්‍රධාන
දොර තැබිය හැක.
දියුණුව සහ නම්බුව සහ
ජය ලැබෙනු ඇතබටහිරින් දොරක් දැමීම ඉතා අහිතකරය.
මෙම නිවස ස්වාන (සුනඛ) වර්ගයට අයත්ය. මෙම ගෘහය නෘත්‍ය ශාලා සැදීමට, සිනමා ශාලා, , වාසයටත් යහපත්නොසුදුසු වේ. සුදුසු.
සුදුසු පරිදි දිශා
හතරටම ප්‍රධාන දොර තැබිය හැක.
මෙම නිවස කාක වර්ගයට
අයත්යසොහොන් ගෙවල් සෑදීමටත්, ශිල්ප කර්මාන්ත ශාලා
සෑදීමටත්, චිත්‍රාගාරවලටත්, නාට්‍ය පුහුණු කරන
ස්ථානවලටත් ඉතා ශුභයි. ය.
මෙම නිවස ගජ වර්ගයට
අයත්ය. වංශවත් ධනවත් අයට ද ඉතා යහපත් ය. දධනවත් බව ඇතිවේ. යි.
මෙම නිවස ගජ වර්ගයට
අයත්යවංශවත් ධනවත් අයට ද ඉතා යහපත් ය බව, ධනවත් බව ඇතිවේ. යි.
මෙම නිවාස පොරොන්දම්
පරික්ෂා කලමි තවදුරට පරික්ෂාකීරීමේ බොහෝදුරට මෙම දෝෂ ඔබ විසින් නිවැරදිකරගන්.
01. නම් රජමැතිය
සුදුසු නිවාසයකි (අස්)ප්‍රධාන දොරටුව නැගෙනහිර දිශාවෙන් තැබිය යුතු ය.
(පුරාණතම
කාලය මුදල් වලට වඩා යුද ජයග්‍රහණය තම රටේ ජයග්‍රහණය බවට පත්විය.)
02.නම් ගෙහිමියා
දුප්පතකු වේ.(කොටලු)
03.නම්ඉතා යහපත් ය.මිනිස් වාසයට සුදුසුඉතා යහපත් ය .ප්‍රධාන
දොරටුව දකුණ දිශාවෙන් තැබිය යුතු ය.(සි0හ)
04නම්මිනිස් වාසයට සුදුසු නැත(සුනක)
05. නම් ජනප්රදානිනට සුදුසු. (වෘශභ).'ලබන බව
දන්නවද
06. නම්මිනිස් වාසයට සුදුසු නැත(සුනදුමක)
07.නම් ඉතා යහපත්
ය(නිරෝගී අයවේ)(ගජ)යම්තක්ks;e;skaලබන බව
දන්නවද
08.නම්මිනිස් වාසයට සුදුසු නැත(කාක).
මෙම නිවාස පොරොන්දම් පරික්ෂා කලමි තවදුරට පරික්ෂාකීරීමේ බොහෝදුරට මෙම දෝෂ ඔබ විසින් නිවැරදිකරගන්න.
1.ජනෙල් ඉරටේ 8’10,12.,
2.උළුවහු ඔත්තේ 3’6’9’
3.නනකබරය යොදන p.v.c.panale දොර මෙම ලයිස්තුවට ඇතුලත්නොවේ./
4.aluminum දොර මෙමලිස්තුවට ඇතුලත්නොවේ
5.arch ඇතුලත්නොවේ
6. උතුර දිසාව ගබඩා ,නිදන,
7.නැගෙනහිර දිසාව නානකබරය, නැගෙනහිර දිසාව දෙසට නැගෙනහිර හෝ දකුණ නගින ලෙස බොහෝදුරට තරපුව ගන්න
8.ගිණිකොණ දිසාව මුළුතැන්ගෙයි, දුම්කව්ලුව බටහිර නොයන ලෙස දුම්කව්ලුව බලන දිසාව නැගෙනහිර හෝ දකුණ ලෙස ගන්න.
9.දකුණ දිසාව නිදන කබරය,.
10.බටහිරින්. කැමකබරය, ශස්ත්‍ර කටයුතු
11.ඊසනා දිසාව ආගමික කටයුතු බුදුපිළිම තැබීම .
12.වයබ දිසාව ධානිය ගාරය
13.නිරත දිසාව වැසිකිළි කැසිකිලි අයුද ගබඩා
නිවසක් ඉදිකිරිම සදහා ශුභ මුහුර්ත
චාරිත්‍ර
1. (i). තුණුරුවන් වෙනුවෙන් පහන් පැලක පහනක් දැල්වීම.
( ii ). පහන් පැල් හතරේ රත් මල් ඇතුළු පාට පහක මල්, බුලත්, කපුරු, හඳුන්කුරු, සුවඳ දුම් පැකට්, ගිතෙල්, පහන් හතරක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක්, කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි ආදිය තබා කපුරු, හඳුන්කුරු, පහන් දල්වන්න.
(iii). ඒ සමගම ඉඩමේ බටහිර පැත්තේ අඩි 2 ක් පමණ උසට මිටි පහන් පැලක් තනා ඉහත පූජා ද්‍රව්‍යම තබා බහිරව දේවතාවට පුද ආශිර්වාද ප්‍රර්ථනා කරන්න.
2. ප්‍රථම කුඤඤය සදහා අමු බෙලි, අමු කුඹුක්, හෝ අමු ඇට්ටේරිය ලීයක් ගන්න. භුම නාගයාගේ නාභිය තිබෙන තැන දැන එහි ප්‍රථම කුඤඤය සිටුවන්න.
3. ගෘහ මූලිකයා විසින් හෝ කේන්දරය බලවත් වෙනත් වාසනාවන්ත අයෙකු විසින් හෝ අත්තිවාරම් කැපීම ඇරඹීම සුබයි.
4. (i). නිදන් වස්තු පැකට් එකේ ද්‍රව්‍ය වලට අමතරව පස්ලෝ ( රත්රන්, රිදී, තඹ, ඊයම්, යකඩ), නවරත්න, කස්තුරි, ගෝරෝචන, ඇත්දළ පස්, පර්වත පස්, දෙගල් අතර පස්, ගඟේ මැටිද මුල් ගල සඳහා ගන්න. ඉහත ද්‍රව්‍ය මුල් ගලෙහි තැන්පත් කර, ඒ මත ජලනන්දන යන්ත්‍රය තබා, මුල් ගල පිරෙන තෙක් වී ඇට හෝ සුදූ හාල් වලින් පුරවන්න.
(ii). භික්ෂූන් හෝ ගිහියන් විසින් පිරිත් කියද්දීගෘහ මූලිකයා විසින් මුල් ගල තැබිය යුතුයි. මුල් ගල සහිත වලට සහ ඒ අවට සුවඳ දුම් ඇල්ලීම මැනවි.
තෙරුවන් සරණයි ! සැප වේවා !

No comments:
Post a Comment